සාගර සරසන මිණිමුතු වාගේ
දිදුලයි සැමදා ගුරුබිම මාගේ
සැරදේ.............. වොරැඳේ ඉර හඳ වාගේ
මොරවක බොදු මහ විදුහල වාගේ..................//
නිල්වලා නදී ................ රන් සිනා දිදී
අනාගතේ..........................................
ඇත දිලෙන තාරැකා ගනී
ඈත දිලෙන තාරැකා අපි
සීත හිමේ වාලුකා වටී
කළු වළා රිදී - මල් සිනා රකී
අනාගතේ..........................
සිරිපොද වැහි පාවෙලා වහි
ඈත දිලෙන තාරැකා අපි
සීත හිමේ වාලුකා වටී