(+94) 412282710
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Morawaka Buddhist M.V.

මාර/මොරවක බෞද්ධ මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Morawaka Buddhist M.V.

මාර/මොරවක බෞද්ධ මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
      • ශිෂ්‍යත්ව ප්‍රතිඵල
      • අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල
      • අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

මාතර දිස්ත්‍රික්කයේ ‍දෙනියාය ඡන්ද කොට්ඨාශයේ වැලිව ග්‍රාමයේ රඹුකන නැඟෙනහිර ග්‍රාමනළධාරි වසම තුළ පිහිටි මාර/මොරවක බෞද්ධ මහා විද්‍යාලය 1948 වර්ෂය තුළ දී කුඩා පොල් අතු මඩුවකින් ආරම්භ කල පාසලකි. මොරවක ජයසුන්දර වලව්වේ සිසිලියානා මැතිණියගේ ප්‍රධානත්වයෙන් ගම්වාසින්ගේ සහභාගිත්වයෙන් මුලින් ආරම්භ කර ඇත. එහි ඉංග්‍රීසි සීනියර් පන්තිය දක්වා පන්ති ආරම්භ කර ශාන්ත වෙහෙරගොඩ මහතා යටතේ ඉගැන්වීම් සිදු කර ඇත.පී.එච්.ආරියදාස මහතා ‍මෙම විදුහලේ ප්‍රධාන ආචාර්ය වීමෙන් පසුව ක්‍රමයෙන් දියුණුවට පත් වී ඇත.මෙම කාලය තුළ පරමවිඤනාර්ථ බෞද්ධ සංගමයට ඉඩම පරිත්‍යාග කිරිමෙන් පසුව බෞද්ධ කණිෂඨ විද්‍යාලයක් බවට පත් වී රජයට පවරා ගන්නා ලද පාසලක් ලෙස වර්ධනය වීමෙන් පසු 1994 වර්ෂයේ දි පමණ මහා විද්‍යාලයක් බවට පත් කරන ලදි. මහි විද්‍යාලයක් බවට පත් කලද භෞතික හා මානව සම්පත් වලින් ද ඇති ඌණතාවයන් නිසා ආසන්නයේ ජාතික පාසලක් තිබීම නිසා ද සංවර්ධනය අඩාල වීමට හේතුවක් වී ඇත.

මෙම තත්වය මඟහරවාලීම තුළින් ප්‍රෙද්ශයේ දියුණු පාසලක් බවට පත් කිරිමට ක්‍රියා කල යුතුව පවති.ඒ සදහා අධ්‍යාපන දෙපාර්තමේන්තු ,පාසල් බල ප්‍රෙද්ශයේ ප්‍රජාවගේ ද සහභාගිත්වය ලැබී යුතුව ඇත.ප්‍රෙද්ශයේ සිසුන් පාසලට ඇතුළත් කිරිම , භෞතික සම්පත් ඌණතා මඟහරවාලීම,අදාල ගුරු මණ්ඩලයක් ලබාදීම තුළින් ප්‍ර‍‍දේශයේ උසස් පාසලක් බවට පත් කරලීම හැකිවෙනු ඇත.

 

ආරම්භ කළ වර්ෂය

1948

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

07

මුල් ගුරුතුමාගේ නම

ශාන්ත වෙහෙරගොඩ මහතා

පාසලේ ආදි කතෘගේ නම

මොරවක ජයසුන්දර වලව්වේ සිසිලියානා මැතිණිය

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මාර/මොරවක බෞද්ධ මහා විද්‍යාලය

 

 

Morawaka Buddhist M.V.

මාර/මොරවක බෞද්ධ මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Weliwa Pahuruthota Rd,Morawaka

: (+94)412282710

: (+94)412282710

: [email protected]

Supported By

© 2026 Morawaka Buddhist M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk