| පාසල ආරම්භ වූ දිනය | 1948 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 07027 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 03 පර්චස් 17 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | දෙනියාය |
| කොට්ඨාසය | මොරවක |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පිටබැද්දර |
| ග්‍රාම සේවක වසම | රඔුකන නැගෙනහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 262/B |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 42 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1154 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ