IMG-20230106-WA00091.jpeg
99043c07-8ca2-4a72-af0d-5ddda90398f3.jpeg
f985594b-f3eb-4564-bb47-f656c5313c0d.jpeg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

   “සදාචාර සම්පන්න විශ්ව දරුවන් සමාජයට දායාද කිරීම”

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 දක්ෂිණ ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය බඳු මාතර දිස්ත්‍රික්කයෙහි සකල සෞන්දර්යයෙන් හෙබි මොරවක්කෝරළයෙහි සුපින්බර වැලිව ශ්‍රී ගංගාරාම බෝ සෙවණේ ආශීර්වාදයත්, නිල්වලා ගං කොමළියගේ පහසටත් මායිම්ව භාග්‍යවන්ත සුන්දර භූමි භාගයක පිහිටා ඇති මාර/මොරවක බෞද්ධ මහා විද්‍යාලය ආරම්භයේ පටන් ම දැනුම, ආකල්ප, කුසලතා මෙන් ම ගුණදහමින් සුපෝෂිත, පරිපූර්ණ පෞරුෂයකින් යුතු අභීත දූ පුතුන් දහස් ගණනක් දැයට තිළිණ කළ ප්‍රතාපවත් ව්දුහල් මාතාවකි.

දැයේ දූ පුතුන්හට අධ්‍යාපනය සම්පාදනය කරනු ලබන ප්‍රධාන සම්පාදකයකු වශයෙන් අදටත්, හෙටටත්, මතු අනාගතයටත් තිරසාර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් ඔස්සේ, ගුණාත්මක අධ්‍යාපන අරමුණු පූරණය කරමින් ගුණ නැණ සපිරි උදාර පුරවැසියන් දැයට තිළිණකොට සාඩම්බරනීය අභිමානවත් දේශයක් ගොඩනැගීමට දායක වීම පාසලක් වශයෙන් අපගේ මුඛ්‍ය පරමාර්ථය වේ.

Read More

පාසලේ මෙහෙවර

“විශ්වයම තරණය කිරීමට සමත් වන්නාවූ ගුණ නැණ දහමින් සපිරි විශ්ව දරුවන් සමූහයක් දැයට ජනිත කිරීම”

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

MR/Morawaka Buddhist MV